IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


හමුදා සැරයන් මේජර් අනතුරින් මරුට.

නුවරඑළියේ හමුදා කඳවුරක සිට සිකුරාදා රාත්‍රි ගෙදර එමින් සිටි සැරයන් මේජර්වරයෙකු ගමන්ගත් යතුරුපැදිය කැප්පැටිපොළ ගවරම්මානේදී බෝක්කුවක් යටට වැටී හමුදා සැරයන් මේජර් මියගොස් සිටි බවත් සිරුර අද උදේ සොයාගත් බවත් පොලීසිය කියයි.



අදහස් (0)

හමුදා සැරයන් මේජර් අනතුරින් මරුට.

නිමන්ත පතිරණ Saturday, 20 August 2016 08:28 AM

ඔබට නිවන් සැප ලැබේවා(රේ)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 21 August 2016 08:09 AM

මේ බෝක්කුවේ බොහෝ අනතුරු සිදුවෙනවා. (නි)

:       0       0

ටිරෝන් Saturday, 20 August 2016 12:08 PM

අපේ හමුදා නිලදරියාට නිවන්සුව පතමු! (රේ)

:       0       0

තිස්ස Saturday, 20 August 2016 01:13 PM

සොහොයුරාණෙනි ඔබට මගේ උතමචාරය....!!! (රේ)

:       0       0

ඩිල්ෂාන් Saturday, 20 August 2016 02:18 PM

ඉබේම බෝක්කුව යටට වැටුනේ කොහොමද? මෙය මිනී මැරුමක්ද?(රේ)

:       0       0

ධම්ම Saturday, 20 August 2016 02:49 PM

රෑ දවල් තැන නොතැන නොබලා කනේ ගහගෙන ඉන්න ජංගම දුරකථන ඕනෑ වෙලාවට නෑ. රැයක් පුරා මේ සිද්ධිය කවුරුත් නොදැක සිටීම ගැටළුවක්.(රේ)

:       0       0

යසස් Sunday, 21 August 2016 12:50 AM

ලොකු බෝක්කුවක් ඇතුළටම ගිහින් වැදිලා එතනම මියගිහින් තියෙන්නේ. පාරේ යන එක්කෙනෙකුට ලේසියෙන් ඒ බෝක්කුව පේන්නේ නැහැ, එබිලා බැලුවොත් මිසක්. පව්! ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 553 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site