යුද හමුදාවටත් නැති ගිනි අවියකින් වෙලේ සුදාගේ ගෝලයකු වන ‘පොඩි චානා‘ පසුගිය අගෝස්තු 2 වැනිදා මැරී යැයි කියන සැකකරුවකු අත්තිඩියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු මෙම නවීනතම අවිය සොයාගත් ආකාරය පොලිසිය සොයයි. එම අවිය ත්‍රස්තවාදී සංවිධානයකින් පැමිණියේද යන්න පොලිසිය සැකකරයි.
හෙරොයින් මත්කුඩු වලට සම්බන්ධ පුද්ගලයන් අතර මෙවැනි අතිනවීන අවියක් සොයාගත් මුල්වතාව මෙය බව පොලිසිය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හමුදාවටත් නැති අවියක් කුඩුකාරයෙක් ළඟ
පීරිස් Monday, 05 September 2016 03:03 AM
මොන ජරා ක්‍රමයෙන් හරි සල්ලි හොයාගත්තොත්, අතිනවීන මොනවද ගන්න බැරි ලංකාවේ? (නි)
කුමාර් (ගල්ෆ්) Sunday, 04 September 2016 12:06 PM
අයි.එස්.ලාගෙන් පැමිණියාද කියා සොයාබලන්න (නි)
හේවා Sunday, 04 September 2016 09:31 PM
පොලිස්පතිතුමා මේ ගැන මොකද කියන්නේ? (නි)