මේ ගැන නම් ඉතින් ලියන්න දෙයක් ඇත්තෙම නැහැ. බලන්න දේකුත් නැහැ. ඔබට ඉතිරිවන්නේ අහන්න පමණයි. මේ රියැලිටි තරගාවලියක වීඩියෝවක් වුවත් මෙවන් ගායනයක් නැවත ඔබට අසන්න වෙන්නේ ලොව සුපිරි හඬක් වන ලුසියානෝ පැවරොටීගෙන් පමණක් විය හැකියි. එහෙත් මෙය කාන්තා හඬක් නිසා සේම ආධුනිකයෙකුගේ ගායනයක් නිසා මෙය පැවරොටීටත් වඩා ඉහළ තැනකින් තැබිය හැකියි. මේ නම් අනිවාර්යයෙන්ම බැලිය යුතුම වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හද හඬවන හඬක්