IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


හදිසි නීතිය දීර්ඝ කරන්න - ටෝකියෝ ආණ්ඩුකාර ඉල්ලයි

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු රටටම පැනවූ ‘හදිසි නීතිය’ තවදුරටත් දීර්ඝ කරන්නැයි ටෝකියෝ ආණ්ඩුකාර යුරිකෝ කොයිකේ ඉල්ලීමක් කර ඇත.

කොරෝනා වයිරසය හේතුවෙන් ජපානය එරට හදිසි නීතියට අදාළව ඇති නෛතික ප්‍රතිපාදන සංශෝධනයකට ද ලක් කළේය.

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නැයි ඉල්ලූ ටෝකියෝ ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් නිවසේ රැඳී සිටින්නැයි ද සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නැයි ද ඉල්ලා සිටියාය.

‘‘ටෝකියෝ නුවර තවමත් අවදානමේ. ඒ නිසා හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කළ යුතු’’ යැයි මාධ්‍යවේදීන් හමුවේ ආණ්ඩුකාරවරයා කීවාය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ එරට තුළ හදිසි නීතිය ප්‍රකාශ කළේය. එය මැයි මස 6 වැනිදා දක්වා බලපැවැත්වේ.

අල්ජසීරා

055



අදහස් (0)

හදිසි නීතිය දීර්ඝ කරන්න - ටෝකියෝ ආණ්ඩුකාර ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 741 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site