පුත්තලම් පැත්තෙ බුලත් කොළේ මන්තිරිතුමෙක් වෙත පක්ෂ තහනමක් පැනෙව්ව කියල ප්‍රචාරයක් ගියා. ඒ කතාව පක්ෂයෙ ලොකු ලොකු කස්ටියම මාධ්‍යයටත් කිව්ව...
මේ විදිහට එයාගෙ පක්ෂෙ තහනම පනවනව කිව්වට තවමත් ඒකට අදාළ ලිපියක් මන්ත්‍රී උන්නැහේට දීලා නැතිලු...
මේ විදිහට පක්ෂ තහනමට ලක්වුණයි කියන මන්තිරිතුමාට දාපු වරද උන්නැහේ පක්ෂ නායකත්වය නොපිළිගන්නා බව ප්‍රකාශ කිරීමලු...
ඒත් උන්නැහේගෙ පක්ෂ තහනම කටින් විතරක් කරල ලියුමක ඒක නොකිරීම පිටිපස්සෙ රහසක් තියනවය කියල සමහරැ කියනවා.
ඒ රහස අද හෙටම හෙළිදරව්වේවි කියලත් කතාවක් යනවා...
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හේතුව මොකක්ද?