විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (31) ප්‍රදේශ රැසකට පැය 13 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (30) පස්වරු පැවසීය.
ඒ අනුව හෙට අළුයම 3.00 සිට මධ්‍යම රාත්‍රී දක්වා කාලය තුළ වරකට පැය 4 ත් 6 ත් අතර කාලය බැගින් පැය 13 විදුලිය කප්පාදු කරන බව ද ජනක රත්නායක මහතා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හෙට පැය 13ක් විදුලිය නෑ
මහසෙන් Wednesday, 30 March 2022 07:28 PM
දැන් මේ රටේ සාතිශයක් බහුතරයක් වන මධ්‍යම පාන්තික ජනතාව ගෙවන්නේ මොන තරම් කාලකන්නි ජීවිතයක්ද? විදුලිය එපා, ගෑස් එපා, කන්න එපා... මේ රට ආයෙත් අරන් පලයල්ලා ගල් යුගයට. මෙච්චර අර්බූදයක් තියෙද්දී එකෙක් නෑ රටට ඇත්ත කියන්න. හෙට පැය 13, අනිද්දාට පැය 15, ඊට පස්සේ පැය 24ම කපලා දානවලා. කොහොමත් දැන් බහුතරයක් මිනිසුන්ගේ ජීවිත අඳුරට ගිහින් ඉවරයි...!
ජනකThursday, 31 March 2022 06:05 AM
අනිද්දිට පස්සෙ දවසේ පැය 48 යි ඊට පස්සෙ පැය 72 ලෙසට කපාවිනේද විදුලි ජනකට ජයවේවා
සමන්තThursday, 31 March 2022 09:58 AM
ඒ වුනාට යක්කපුතෙක්ගෙ නමක්නෙ ඔබතුමා දාගෙන තියෙන්නෙ
චන්දන Wednesday, 30 March 2022 07:59 PM
හොඳයි... එතකොට කන්න උයන්නත් බැහැනේ... උයන්න දෙයක් තිබිලා එපායෑ උයන්න... දවසෙම බඩගින්නේ ඉන්නවා...
සුරලොව ඇල්මන්Thursday, 31 March 2022 07:48 AM
ඒක තමා දියවන්නා පට්ටියේ 225 හේ උන්ගෙ හැත්ත බුරුත්තටම දියවන්නා කැන්ටිමේ ආහාර සූදානම් කරල තියෙන්නෙ
Sriland Wednesday, 30 March 2022 08:12 PM
ජනතාව සත්තු ගාණටදාලා කතා කරන්නේ, මේකට විකල්පයක් ජනතාවට දෙන්න ඕනේ... ජනතාව විදුලිය ගන්නේ නිකන්...
Lalith M Wednesday, 30 March 2022 09:12 PM
මේ උත්සාහය මිනිසුන්ට තොරතුරු අනාවරණය වැළැක්වීම සහ ජීවිතය පවත්වාගෙන යාම සටනක් කිරීම. මහජනතාවට විරෝධතාව සංවිධානයට ඇති හැකියාව අඩු කිරීම. මේ කැත නිවට ක්‍රියාව නැවතිය යුතුයි...