IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හිටපු සතොස ලොක්කා රිමාන්ඩ්

ලක් සතොස සභාපති නලින් ප්‍රනාන්දු ලබන 28 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(21) නියෝග කළාය.

පසුගිය ජනපතිවරණ සමයේ සතොස වාහන ඡන්ද වැඩට ගත්තැයි හිටපු සභාපතිට එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය කියයි.

IMG_8814 IMG_8817 IMG_8830



අදහස් (0)

හිටපු සතොස ලොක්කා රිමාන්ඩ්

නීල් Thursday, 21 July 2016 05:00 PM

වැරදි කළා නම් දඬුවම් ලැබෙන්න ඕනෑ. ඒත් එක්කම ඇමති කෙනෙක් වහලම දාපු සතොස ඇලෙවිසැල් ගණන 300 කරලා අද සතොසක් තියනවා කියලා හරි මතක්වෙන්න වැඩ කරපු සභාපති කවුද කියලත් අපි හිතන්න ඕනෑ. (නි)

:       0       0

පිරිස් Thursday, 21 July 2016 09:21 AM

කලින් සතොස විනාශ කළ ඉන්න මුදල් ඇමත්ව හිරේට ගන්න කල්පනාවක් නෙද්ද තාම? (අ)

:       0       0

ප්‍රියාන් Thursday, 21 July 2016 09:17 AM

නාට්ටිය තාම ඉවර නැහැ වගේ.(අ)

:       0       0

නිහාල් Thursday, 21 July 2016 10:44 AM

රජයේ බස් අරන් ගිහින් විද්වතුන්ගේ සහ භික්ෂුන් වහන්සේලාගේ ඔළු පලපු අයට ඊට කලින් දඩුවම් දීලා ඉන්න. (ම)

:       0       0

සිරිලාල් Thursday, 21 July 2016 12:24 PM

සතොස කිහිප වතාවක්ම විනාශ කල තවත් අය ඉන්නවා.කවුරුත් දන්නවා. නමුත් යහතින් වැජඹෙනවා !!!! (ම)

:       0       0

සත්‍යයා Thursday, 21 July 2016 01:56 PM

මේ අය අත්අඩංගුවට ගන්නවා උසාවි දානවා ආයේ ඇප දෙනවා (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 169 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 371 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 160 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site