මුදල් අවභාවිතා කළැයි කියන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට පනවා තිබු විදේශ ගමන් තහනම ඉවත් කරමින් මාස තුනක් විදෙස් ගත වීමට අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (05) නියෝග කළේය.
මෝසමක් මගින් ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමට අල්ලස් කොමිසම විරෝධය නොදැක්වීය. රුපියල් ලක්ෂ 50 ක අමතර ශරිර ඇප දෙකක් හා රුපියල් 25000ක් මුදල් ඇපයක් මත විදෙස් ගත වීමට ඔහුට අවසර ලැබිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හිටපු ලොතරැයි ලොක්කාට රට යන්න අවසර