IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හිටපු අගවිනිසුරු නඩුව මැයි මාසෙට කල් යයි

ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුට එරෙහිව පවරා ඇති වත්කම් නඩුව ලබන මැයි 12 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය

අල්ලස් කොමිසම ඒකපාර්ශවික කටයුතු කරතියි ඇය වෙනුවෙන් පෙනීසිටි නීතීවේදී නලින් ලද්දුවහෙට්ටි මහතා මහේස්ත්‍රාත් හමුවේ කියා සිටියේය.

කලින් චෝදනාපත්‍ර භාරදී ඇත්තේ  පිළිගත් ක්‍රමයට නොවන බව කී නීතීවේදියා  එම චෝදනාවට සම්බන්ධ ලේඛන  එදා භාර නුදුන් බව සඳහන් කළේය.

අද එම ලේඛන භාර දුන්නේය. ඒ අනුව ඒවා  අධ්‍යයනය කිරීම කල් අවැසි බව නීතීවේදීයා පැවසීය.

මෙම නඩුව නිරීක්ෂණය කිරීමට ලෝ ඒෂීයා , ජගත් නීතීඥ සංගමය , යුරෝපා නීතීඥ සංගමයේ නියෝජිතයෝද   බටහිර රටවල තානාපතිවරු පිරිසක් ද  පැමිණ සිටියහ.

 



අදහස් (0)

හිටපු අගවිනිසුරු නඩුව මැයි මාසෙට කල් යයි

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 19 February 2014 08:58 PM

ඇත්ත කවදාහරි එළිවේවි (දිල්)

:       0       0

සත්‍යයා Thursday, 20 February 2014 05:33 AM

නඩු දිනයේදී ඇවිල්ල ඉන්න පුද්ගලයින් දිහා බැලුවහම මේ නඩුවේ එල්ලී ගිහිල්ල ආණ්ඩුව හොඳට අනාගන්න ඉඩ තියෙන බව පේනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site