IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හිටිගමන් අපුර රෝහල ලෙඩ වෙයි

සුළු සේවිකාවන් දෙදෙනකුට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෙද නිලධරයන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කරමින්  අනුරාධපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය, කලමනාකරණ ශ්‍රේණි, උපස්ථායකවරුන් හා සුළු සෙවකයන්ගේ කොටසක් අද පස්වරු තුනේ සිට වර්ජනයක් ඇරැඹීම නිසා අනුරාධපුර රෝහලේ වැඩ අවුල්විය. දොස්තරවරු, තාක්ෂණ සේවකයෝ හා සුළු සේවකයෝ පිරිසක් පමණක්  සේවය කරති. වර්ජනය අසාධාරණ බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව්. එම්.ටී.බී. විජේකොන් පවසයි. වැඩ තහනම ඉවත්කරන තුරු දිගටම වර්ජනය කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සේවකයන්ගේ මාධ්‍ය ප්‍රකාශක අනුර දිසානායක මහතා පවසයි.



අදහස් (0)

හිටිගමන් අපුර රෝහල ලෙඩ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 732 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site