පුබුදු චතුරංග තමන් කැමති නිළිය ගැන කිවේවේ මෙහෙමයි, මම කැමතිම නිළිය තමයි ස්වර්ණා මල්ලවආරච්චි, එයට හේතුව ලෙස ඔහු සඳහන් කළේ, "ඇය සතු රංගන ප්‍රතිභාව තමයි ප්‍රධානම. සියුම් ලෙස චරිත නිරූපණයට ඇති හැකියාව. ඇය චරිතයට ලබාදෙන සාධාරණත්වය. චරිතය තුළ තම භාවයන් නිරූපණය කිරීම. ඒ වගේම චරිතය සහ ස්වර්ණා මල්ලවආරච්චි කියන දෙදෙනා අතර තියෙන තරගය. මම මෑතකදී දැක්කා තණ්හා රති රඟා චිත්‍රපටයේත්. ඉතාම කුඩා චරිතයක් කළත් ඇය එයට කරලා තියෙන සාධාරණත්වය.... ඉතිං එවන් විශිෂ්ට රංගන ශිල්පිනියකගේ රංග ප්‍රතිභාව අගය කිරීම වටිනවා."
අනූෂා රණසිංහ / සේයාරූ | FB
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හැකියාව හරි සියුම්