IMG-LOGO

සොත්ති උපාලිගේ දුවෙක් කුඩු සමඟ අල්ලයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
ඝාතනයට ලක්වූ පාතාල නායක සොත්ති උපාලි ගේ වැඩිමහල් දියණිය හෙරොයින් මත්කුඩු පැකට් පහක් සමඟ බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ නිවසකදී අත් අඩංගුවට ගත් බව  බණ්ඩාරගම පොලිසිය කියයි.

 
බණ්ඩාරගම පොලිසිය පොලිස් උපාය දුතයකු යොදවා මත්කුඩු පැකට් මිලදී ගැනීම සඳහා සැකකාරියගේ නිවසට යවා මත්කුඩු පැකට් මිලදී ගැනීමත් සමඟ සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබේ.
 
සැකකාරියගේ ගවුමේ සගවාගෙන සිටි මත්කුඩු පැකට් 5ක් සොයා ගත් බව පොලිසිය කියයි.
 
අත් අඩංගුවට ගත් සැකකාරිය පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසියේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.



අදහස් (3)

සොත්ති උපාලිගේ දුවෙක් කුඩු සමඟ අල්ලයි

හූන Monday, 12 March 2018 11:41 PM

ගහේ කටු උල් කරන්න ඕනෙ නැහැනේ...

:       0       0

lalithsjm Tuesday, 13 March 2018 01:32 AM

ගහේ කටු උල් කරන්න ඕනද ?

:       0       0

wedage Tuesday, 13 March 2018 03:24 AM

තමන්ගේ පරවේනියෙන් එන ව්‍යපාරය ඉදිරියටම ගෙනයන මෙවන් දුවරුන් ජාතියේ පිනට පහල වී ඇති බව අපට පසක් වේ.........

:       3       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site