IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


සිසුන් අපයෝජනය කළ කපුවා 23 තෙක් රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

බාල වයස්කාර සිසුන් අපයොජනය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද උණවටුන ප්‍ර දේශයේ  දේවාලයක හිමිකාර  කපුවා ‍මෙම මස 23 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (11) නියෝග කළාය.

මෙම කපුවා බාල වයස්කාර සිසුන් විඩියෝ කරමින් අපයෝජනයට ලක්කරන බවට ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

 



අදහස් (6)

සිසුන් අපයෝජනය කළ කපුවා 23 තෙක් රිමාන්ඩ්

siri Thursday, 11 August 2022 10:31 PM

"කපුවා කපෝති"

:       1       3

කල්පනා Friday, 12 August 2022 07:52 AM

කපුවො දන්නවා ලංකාවේ දෙමාපියන් වගේම දරුවන් කිසිම ආත්මාභිමානයක් නැති පිරිසක් කියලා. බුදු දහම අදහනවා වුනත් “අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාථං ලභති දුල්ලභං “කියලා පිළිගන්නේ නැහැ ඒ නිසා කපටි කපුවෝ දුරාචාරයේ යෙදෙන අතරේ සුරාකෑම් කරනවා.උනන්දුව උත්සාහය හා කැපවීමක් තිබෙන කිසිවෙකු කපුවන් පසුපස යන්න ඕන නැහැ

:       0       25

ganegoda Friday, 12 August 2022 09:11 AM

තාම සාමනේර අපයොජනයට කිසිම චීවරධාරියෙක් අත්ඩංගුවට නොගත් අපේ රටේ මේක ඒ තරම් බරපතල වෙන්නේ නැහැ. හැම බෞද්ධ රටකම සමාජ සංස්කෘතිය නම් බාල වයස් දරු දැරියන් ප්‍රශ්නයයි! හොඳට ඇස් ඇරලා විපරම් කරල බලන්න ලොකයේ අනිත් බෞද්ධ රටවල් දිහා... නේපාලය, බුරුමය, ඉන්දියාව, තායිලන්තය, ඒත් ක්‍රිස්තියානි රටක මෙවැනි සමාජ දුෂකයන්, පුජකයන් දැඩි දඬුවම් වලට යටත් වෙනවා ! සමහර දියුණු රටවලවල මේ දුෂකයින් රෝහලකට ගෙනහින් ලිංගික ඉන්ද්‍රියන් ඉවත් කරනවා. පසුව මේ පුද්ගලයින්ට නැවතත් දුෂිත රාග ආසාවන් පහල වෙන්නේ නැහැ

:       45       1

SudheshFriday, 12 August 2022 11:51 AM

ඇත්තම කතාව නම් ලංකාවෙ ඔය යුරෝපා රටවල ක්‍රිස්තියානි පූජකයන් කල දූශන පිලිබඳ ප්‍රවෘත්ති මිනිසුන් නොදැනීමයි. කොතරම් ලමා දූශන වෙලා තියෙනවද කියනව නම් පාප් වහන්සේ මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලා සිටියා. කැනඩාවේ ස්වේදේශික ළමයි සමූල ඝාතනය කරලා පල්ලි භූමියේ වල දාල තියෙන්නේ සමූහ මිනී වලවල් වල. ඒව අහු උනේ මේ ලඟදී. පොඩ්ඩක් ජාත්‍යන්තරය ගැනත් හොයල බලන්න ඔය ලිං කටෙන් ගොඩ වෙලා.

:       1       30

PrasannaFriday, 12 August 2022 11:55 AM

Unnecessary, and dirty comments. Make comments accordance with the article published.

:       2       14

[email protected] Friday, 12 August 2022 12:12 PM

අවුරුදු 18ට අඩු දරුවන් රාජ්‍ය සම්පතක් විය යුතුයි. දරුවන් බඳවා ගැනීම තහනම් කල යුතුයි

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 373 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 163 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 400 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 757 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 587 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 692 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1190 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1491 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site