සුරියවැව ධර්මදුත ආශ්‍රමයේ දඹදෙණියේ ධම්මදින්න හිමි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 21 තෙක් රිමාන්ඩ් කරනුලැබීය.
ගව ඝාතනයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ අසල සිහල රාවය පැවැත් වු විරෝධයේදී පෙට්‍රල් බදුනක් ද අතැතිව උද්වේගීකාරීව හැසිරෙමින් මහජන කැලැබීමක් සිදු කෙරෙන පරිදි සිය දිවි නසා ගැනීමට තැත් කළැයි ද එසේ වුයේ නම් ජාතිවාදී කෝලහලයක් දක්වා එම සිද්ධිය වර්ධනය වීමට ඉඩ තිබුණේයැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සිහල රාවයේ හිමි නම රිමාන්ඩ්
චතුල වෙරෝනා Wednesday, 19 February 2014 03:30 PM
පාර හරස් කරගෙන නටපු නාඩගමට දඬුවමකුත් දෙන්න ඕන (අ)
චින්තක Wednesday, 19 February 2014 09:20 PM
එතකොට රතුපස්වල උන් පාර වහගෙන කරපු නාඩගම හරිය කිව්වේ චතුලලම නේද? කටවල් දෙකක් තියන නිසා හොදය්ි (අ)
නන්ද Wednesday, 19 February 2014 10:15 AM
ගව ඝාතනයත් වරිදියි. ඒත් ඊට වඩා කුඩු ජාවාරම, කප්පම් ගැනීම් කොච්චර ලොකු අපරාධ ද? අන්න අපේ හාමුදුරුවනේ..සටනක් සංවිධානය කරන්න ළමයින් අපචාරයට සම්බන්ධ කරගැනීම්, කප්පම් ගැනීම්, කුඩු ජාවාරම් ආදියට එරෙහිව.අපේ තිබෙන ලොකු අඩුපාඩුවක් තමයි, ප්‍රමුඛ තාවය දිය යුත්තේ කුමකටදැයි වටහා නොගැනීම..(අ)
අනුරාධ Wednesday, 19 February 2014 10:19 AM
බෞද්ධ සංස්කෘතිය තුළ භික්ෂුන් වහන්සේ නමක් යනු ඉවසීම පෙරදැරිව මධ්‍යම ප්‍රතිපදාවෙන් කටයුතු කරන පුජනියවුද ඇති ගෞරවනියවුද ආදර්ශමත් චරිතයකි. එවන් ශික්ෂාකාමී අනෙක් භික්ෂුන් වහන්සේලාට මෙම හාමුදුරුවන්ගේ හැසිරීම බලවත් අපහසුතාවයකට පත් කරන්නක් ලෙසින් මම මේ සිදුවීම දකිමි. මෙහිදී පොදු දේපල රැකීම සහ අරගල ඇතිකිරීම වැලැක්වීමට නීති මගින් කටයුතු කිරීම සාධාරණය. එමෙන්ම මහා නායක හාමුදුරුවන් වහන්සේලා මෙවැනි අවස්ථාවක කිසියම් පියවරක් ගැනීමද බුද්ධ සාසනයේ නාමයෙන් වැදගත් යයිද සිතමි. (අ)
රවිඳු Wednesday, 19 February 2014 10:30 AM
මෙය වගෙයි මෝඩ උන් නිසා තම වසර 30 අපි දුක් වින්දේ ෙ(අ)
රියන් Wednesday, 19 February 2014 12:52 PM
මිනිස්සු හරක් මස් නොකා හිටියනම් ඉවරනේ. (අ)
මහිර Thursday, 20 February 2014 07:43 AM
මේ හිමියන්ව මනෝ වෛද්‍ය වරයෙකුට පෙන්වන්න (දී)