IMG-LOGO

සංවර්ධන නිලධාරිනියට සැමියා තියුණු ආයුධයකින් පහරදීලා

(චාපා මධුභාෂිණී)

පවුල් ආරවුලක් දුර දිග යාමෙන් මැදිරිගිරිය ප්‍රා දේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරිනියකට ඇගේ සැමියා විසින් මැදිරිගිරිය විහාරමාවත මාර්ගයේදී තියුණු ආයුධයකින් පහරදී ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

තියුණු ආයුධ පහරින් තුවාල ලැබූ සංවර්ධන නිලධාරීනිය බරපතළ තුවාල ලබා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රිතිකාර කටයුතු සදහා පොලොන්නරුව මහරෝහල වෙත මාරුකර යවා ඇතැයි පොලිසිය කියයි.

මෙම නිලධාරිනිය ඒක්දරු මවක වන අතර කලක පටන් මොවුන් දෙදෙනා අතර ආරවුලක් පැවත ඇති අතර මෙම නිලධාරිනිය  අද 30 වන දින මැදිරිගිරිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් සිදු කොට නැවත තවත් නිලධාරිණියක සමග නිවස බලා යමින් සිටියදී ත්‍රි රෝද  රථයකින් පැමිණි බව කියන සැමියා මොවුන් ගමන් කළ බව කියන යතුරුපැදිය නවතා තියුණු ආයුධයකින් ඇයට පරදී ඇතැයි පොලිසිය කියයි.

ඇයට පහරදී තුවාල සිදු කළ බව කියන පිහිය ඒම ස්ථානයේ තිබී පොලිසිය සොයාගෙන ඇති අතර ඇගේ සැමියා මේවනවිට ප්‍ර දේශයෙන් පලා ගොස් ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මේනවිට විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.

මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඒ්.ඒල් විතානගේ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ෂණ සිදු කරති.

 



අදහස් (0)

සංවර්ධන නිලධාරිනියට සැමියා තියුණු ආයුධයකින් පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site