IMG-LOGO

සංවිධායක සිංහ වෙස් ගනී

මහනුවර සිට නිට්ටඹුවට එන තුරු ඒකාබද්ධ විපක්ෂයේ පෙළපාළියේ සංවිධායකයන්ගෙන් ජනමාධ්‍යයට හොද සහයෝගයක් ලබුණ ද, නිට්ටඹුවේ සිට අද එද්දී පෙළපාළියේ සංවිධායකයකු බව කියන පුද්ගලයෙක් වරින් වර ජනමාධ්‍යවේදීන්ට බාධා කළේය.

ඔහු කියන ආකාරයට ඉන්න බැරිනම් පාගමන ආවරණය නොකර යන ලෙස ඔහු කීවේය. නිට්ටඹුවේ සිට තැන් කිහිපයක දීම ඔහු එලෙස කීවේය.

ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය අංශයටද අනුම් දුන්හ.

IMG_2560 IMG_2564

IMG_2556 IMG_2558

 



අදහස් (0)

සංවිධායක සිංහ වෙස් ගනී

සෑම් Sunday, 31 July 2016 07:06 AM

සිංහ වෙස් ගත්තාට සිඟාල ගතිගුණ යටපත් කරන්න අමාරුයි . (අ)

:       0       0

කමල් Sunday, 31 July 2016 07:09 AM

මේ පිස්සු මිනිහාගේ රූපය පල කරපු එක හොඳයි. මේ වගේ අය තමයි පක්ෂයේ බොරුවට බුරන්නේ. ඉතින් සඳුදා වෙන දේවල් අපට ගොඩාක් ඡායා රූප වලින් පෙන්වන්න. (අ)

:       0       0

අසංක Sunday, 31 July 2016 02:40 PM

මොන සිංහයෙක්ද ? මූණ දැක්කම හිතෙන්නේ කසිප්පු වීදුරුවටයි බත් පැකට් එකටයි ආපු බත් ගොට්ටෙක් කියල..(අ)

:       0       0

නිරේෂ් Sunday, 31 July 2016 07:35 AM

වැඩක් නැති මිනිස්සු, නැත්තන් රටේ වැඩ පාඩු කරගෙන මේවට යනවද. ගෙදර පවුල ගැන හිතල රස්සාවට ගියානම් හරි නේද. (බ)

:       0       0

ශිවන්ත Sunday, 31 July 2016 07:41 AM

මේ තැනැත්තා ඇත්තටම පාද යාත්‍රා සංවිධායකයෙක්ද නැත්නම් එහෙම පේන්න ඇවිත් අනික් පැත්තට වැඩ කරන කෙනෙක්ද? (බ)

:       0       0

ශාන සෞදි Sunday, 31 July 2016 07:54 AM

එක එකාගේ ඉදුල් කන අය බත්පතට කසිප්පු වීදුරුවට ගැතිකම් කරනවා (බ)

:       0       0

නිශාන්ත Sunday, 31 July 2016 08:29 AM

ඔය වගේ අයට කව්ද භය (බ)

:       0       0

චතුරි Sunday, 31 July 2016 03:16 PM

මෙයාට කේන්ති යන්නේ. බබා ලැබෙන්න ළඟ නිසා. බලන්න. බස් එක ළඟ හිටන් ඉන්න විදිය , බබාගේ නමත් යාත්‍රා (අ)

:       0       0

චන්න බුවනක Sunday, 31 July 2016 05:02 PM

මොකටද කාටවත් බයවෙන්නේ. හොඳ පාඩමක් උගන්වන්නනේ තිබුණේ (නි)

:       0       0

මොහාන් Sunday, 31 July 2016 01:34 PM

ශාන සෞදි එයා ගැන හොඳ විග්‍රහයක් දීල තියනවා. (ර)

:       0       0

රොකී Monday, 01 August 2016 02:09 PM

සිංහ හම පෙරෙව්වත් බූරුවා බූරුවෙක්ම බව සඟවන්න බැහැ. මොකෙක්ද කියලා හොයලා පත්තරේ දාන්නකෝ කාගේ ඉඳුල් කන හිවලෙක්ද කියලා දැන ගන්න! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site