IMG-LOGO

සල්මාන් පස්සේ ලුලියා යයි

2016-08-13-ent-14

කබීර් ඛාන්ගේ "ටියුබ්ලයිට්" චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ දිනවල ආරම්භ කර ඇත. මෙහි සල්මාන් සමගින් ප්‍රධාන නිළි චරිතයට තෝරා ගෙන ඇත්තේ චීන ජාතික සූ සූය. චීනයේ බිජිං නගරයේ දින කිහිපයක් තිස්සේ රූපගත කෙරෙන මෙම චිත්‍රපටය තවත් දින කිහිපයකින් ඉන්දියාවේ රූපගත කිරිම් කටයුතු සිදුකරන්නට යොදා ගෙන තිබේ.

චීනයේ බිජිං නගරයේ රූපගත කෙරෙන මෙම චිත්‍රපටය සඳහා සල්මාන්ගේ පෙම්වතිය වන ලුලියා වැන්තර්ද එක්ව සිටින බවට තොරුතුරු වාර්තා වේ. මේ වනවිට සල්මාන් හා ලුලියාගේ විවාහයේ දින නියම වී ඇති නමුදු, ඔවුන් දෙදෙනා මෙසේ ප්‍රසිද්ධියේ රූපගත කිරිම් ස්ථානයක පෙම්වතුන් ලෙස පෙනී සිටි පළමු අවස්ථාව මෙය වේ.

මෙම කබීර් ඛාන්ගේ "ටියුබ්ලයිට්" චිත්‍රපටය ලබන වසරේ තිරගත වීමට නියමිතව ඇත.

 

2016-08-13-ent-13



අදහස් (0)

සල්මාන් පස්සේ ලුලියා යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site