IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සල්මාන්ගේ චීන නිළිය

2016-08-18-ent-35

බොලිවුඩයේ ජනප්‍රිය නළු සල්මාන් ඛාන් බොහෝ විට ඔහු රංගනයෙන් දායක වන චිත්‍රපට සඳහා නවක නිළියන් හඳුන්වා දෙනු ලබනවා. එවැනි නිළියක් ඔහු විසින් බොලිවුඩයට ගෙන ඒමට සූදානම් වන බව ඉන්දියානු වෙබ් අඩවි වාර්තා වෙනවා. ඒ චීන රංගන ශිල්පිනියක් වන Zhu Zhu ය. 2017 වර්ෂයේදී එළිදැක්වීමට නියමිත සල්මාන් ඛාන්ගේ චිත්‍රපටයක් වන Tube-light චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගනයෙන් දායක වන්නේ මෙම චීන ජාතික නිළිය වන Zhu Zhu ය.

 

2016-08-18-ent-34



අදහස් (0)

සල්මාන්ගේ චීන නිළිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site