අපි මීට කලිනුත් කතා කළා අපි ප්‍රවීණ කලා ශිල්පියෙකුගේ බිරියක් ගැන. මතකනෙ දණිස් අමාරුවට බෙහෙත් ගන්න ගිහිං විරේක වෙන්න බෙහෙත් දීපු සිද්ධිය.
ඔන්න මෙයා නෝනව ගෙනිච්චලු හොඳ දොස්තර නෝනා කෙනෙක් ගාවට කොළඹ පෞද්ගලික රෝහලකට. දොස්තර නෝනා බලන්න කලින් ලෙඩාගෙ උස, බර, රැධිර පීඩනය එහෙම පරීක්ෂා කරලා ෆයිල් එකක සටහන් කර ගන්නවනෙ.
ඔන්න මේ දොස්තර නෝනගෙන් ඇස් උඩ ගියාලු බර දැක්කම.
"බර නම් වැඩියි නෝනෙ. කොහොම හරි බර අඩු කරගන්න ඕනෙ හොඳේ, නැත්නම් මම මේ දෙන බෙහෙත් වලින් ප්‍රයෝජනයක් නැති වෙයි* දොස්තර නෝනා කිව්වලු.
ඉස්පිරිතාලෙන් ගෙදර එනකම්ම මහත්තයා කිසිම කතාවක් නැහැලු.
"මොනවද අනේ ඔයාට වෙලා තියෙන්නේ? මූණ එල්ලගත්ත ගමන්ම ඉන්නෙ...." ඇය අහනවා.
"අපි කිව්වම අහන්නෙ නෑනෙ බර අඩු කරගන්න කියලා..."
"අයියෝ ඕකද හේතුව? දොස්තර නෝනට පිස්සුනෙ. අද මම ඇඳගෙන ගිය සාරිය බර එකක්. ඒකයි බර වැඩියෙන් පෙනනලා තියෙන්නෙ"
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සාරියෙ බර අනේ....