සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණගුප්ත ගුණවර්ධනගේ ධුර කාලයේ දී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාහන කුලී පදනම මත ගැනීමේ දී රජයට පාඩු කළැයි කියන නඩු නවයෙන් දෙකක පැමිණිල්ල සංශෝධනය කිරිමෙන් පසු සියලු නඩු දෙසැම්බර් 06 වැනි දා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණී ආටිගල මහත්මිය අද (23) නියෝග කළාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සරණගේ නඩු 9 දෙසැම්බරයේ විභාගයට
පිටබැද්දර ජයා Tuesday, 23 August 2016 09:33 AM
අපේ දේශපාලකයෝ කවදාවත් හදන්න බැහැ. අල්ලන්නෙම තෝරු මෝරුමනේ! (නි)
විජේතුංග Tuesday, 23 August 2016 06:20 AM
බැලුවහම හැමෝම මොනවාමහරි වරදක් කරලනේ (නි)
සුමුදු Wednesday, 24 August 2016 01:28 AM
මම නම් කියන්නේ මේගොල්ලෝ අල්ලන එක හරි වැඩක් නෙමෙයි. මේ අය මේවා කළේ ජනතා අාශිර්වාදය ඇතුව. ඔහොම අල්ලන්න ගියොත් ලංකාවේ මිනිසුන්ගෙන් බාගයක් විතර හිර ගෙදර. මොකද මේවා කරන්න අනුබල දීලා තියෙන්නේ බහුතර මහජනතාව. (නි)
ටානි Wednesday, 24 August 2016 02:09 AM
මේවා කවදා අවසන් වේවිද? (නි)
ඉසුරන්දි Tuesday, 23 August 2016 07:33 AM
සරණට ලොකු අසාධාරණයක් වෙනවා කියා හිතෙනවා ඔය කෝටි ගණන් වංචා කරපු අයට දෙන ඇප කොන්දේසි දිහා බලද්දී. (නි)
සිරිල් Tuesday, 23 August 2016 08:45 AM
මෙහෙම යනකොට අනිත් අයට නඩු කීයක් වැටේවිද?? (හේ)