IMG-LOGO

සරාගී ශරිනි 'සනී' පරදයි

2016-08-07-ent-03

බොලිවුඩ් සිනමා නිළි ශරිනි ඛාන් පෙනී සිටින අලුත්ම මියුසික් වීඩියෝවක් මේ දිනවල එළිදක්වා තිබේ. හින්දි සිනමාවේ ප්‍රකට ගී තරුවක් වන කිෂෝර් කුමාර් ගායනා කළ "ප්‍යාර් මන්ගා හේ" ගීතය නව ආරේ සංගීතය යොදා ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායක අර්මාන් මලික් විසින් ගායනා කරන මෙම ගීතය සඳහා මෙම මියුසික් වීඩියෝව නිර්මාණය කර ඇත.

මෙහි ශරිනි සමගින් ජනප්‍රිය සිනමා නළු අලී සෆර්ද රංගනයෙන් දායක වෙන අතර, මියුසික් වීඩියෝ බොහෝ දර්ශනවල සරාගී දර්ශන මතුකර තිබෙන බවද වාර්තා වේ. මෙම ගීතය නැරඹූ බොහෝ දෙනෙකු පවසා ඇත්තේ ශරිනි බොලිවුඩයේ අංක එකේ සරාගී නිළිය වන සනී ලියොන්ද තවත් නොබෝ දිනකින් අභිබවා යනු ඇති බවයි.

මීට වසර කිහිපයකට පෙර සල්මාන් ඛාන්ගේ තිර රචනයක් වූ "වීර්" චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ශරිනි ඉන් පසුව බොලිවුඩ් සිනමාවේ දක්නට නොලැබුණි. එහෙත්, පසුගිය වසරේ තිරගත වූ "හේට් ස්ටෝරි" තුන්වැන්න තුළින් නැවතත් බොලිවුඩ් සිනමාවට පිවිසි ශරිනි මේ වනවිටද බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම දකින්නට ලැබේ.



අදහස් (0)

සරාගී ශරිනි 'සනී' පරදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 520 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 283 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site