IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සාරංගට නිපුණිකා කැමතිලු

2016-05-13-ent-56

නිපුනිකා හේවගමගේ කියන්නේ තාරුණයේ රංගන ශිල්පිනියක්.

එයා කැමතිම නළුවා සාරංග දිසාසේකරලු. ඒ ගැන එයා මෙහෙම කිව්වා.

සාරංගට කියන්නේ ඕනෑම චරිතයක් කරන්න පුළුවන් නව පරපුරේ ඉන්න දක්ෂතා සපිරි කෙනෙක්.

රංගනය, නිවේදනය, ගායනය හැම අතින්ම ගත්තොත්, ඔහු ඉදිරිපත් කරන දේට උපරිම සාධාරණයක් කරනවා. ඉතිං මම කැමතිම රංගන ශිල්පියා සාරංග දිසාසේකර.

 

අනූෂා රණසිංහ / සේයාරූ | FB 

 

DESHAYA

 



අදහස් (0)

සාරංගට නිපුණිකා කැමතිලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site