IMG-LOGO

සෑයේ සන්නායකය සොරා ගනී

ඇල්පිටිය  මහ ඌරගහ සුනන්දාරාමයේ චෛත්‍යයේ අකුණු සන්නායකය සොරුන් විසින් ගලවා ගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

තඹ ගැනීම සඳහා  මෙම සන්නායකය සොරකම් කරන්නට  ඇතැයි පොලිසිය විශ්වාස කරයි.



අදහස් (0)

සෑයේ සන්නායකය සොරා ගනී

ප්‍රදීප් Wednesday, 29 June 2016 05:12 AM

අද කාලේ මිනිස්සු පවු කරන්න බය නැහැ (නි)

:       0       0

උපාලි Tuesday, 28 June 2016 04:53 PM

අනේ දෙවියනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ජයම්පති Tuesday, 28 June 2016 09:25 AM

මේ වැඩ කරන අයට හෙන ගහන්න කිවුවට දැන් වැඩක් නැහැ, මොකද අකුණු සන්නායකය තියෙන්නේ ඒ අය අතේනේ. (ර)

:       0       0

කමණි Tuesday, 28 June 2016 11:56 PM

ගිය සුමානේ ගරු ජනාධිපතිතුමා මත්කුඩු වළක්වන්න කටයුතු කරනවා කිව්වනේ. ඒ නිසා තව ටික දවසකින් මේ වගේ හොරකම් නවතීවි. ටිකක් ඉවසලා ඉන්න. (නි)

:       0       0

උපාලි Tuesday, 28 June 2016 10:36 AM

මේක කරපු අයගේ ගෙවල්වල කිසිම ගෘහ භාණ්ඩයක්, වළඳක් පිඟානක් නැතුව ඇති. ඔක්කොම විකුණලා ඇති. (ර)

:       0       0

රුවන් Tuesday, 28 June 2016 11:02 AM

කිසිම බයක් නැද්ද පවට? කර්මය පස්සෙන් එනවාමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 362 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 527 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site