IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘සයිටම් උපකුලපති අල්ලන්න එපාලු‘

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ ප්‍රථම පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී හා මාලබේ සයිටම් විශ්ව විද්‍යාලයේ උප කුලපති ආනන්ද සමරසේකර අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය.

තමා අත්අඩංගුවට ගැනීමට සිටින බවත් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඔහු නීතිවේදී ප්‍රමිලා දිනූෂා පෙරේරා මහත්මිය මගින් මෙම ඇප අයැදුම ඉදිරිපත් කර ඇත.



අදහස් (0)

‘සයිටම් උපකුලපති අල්ලන්න එපාලු‘

රංග එම් වීරක්කොඩි Saturday, 20 August 2016 04:37 AM

කෝ බලන්න සයිටම් වීරයෝ පෝලිමේ එන්න.(රේ)

:       0       0

බටගල Friday, 19 August 2016 01:04 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ජයනාත් Saturday, 20 August 2016 06:31 AM

හොරාට කලින් කෙහෙල් කැන වැට පන්නවත් ද ..? තම වෘත්තීය ප්‍රවීණත්වය වරදාන ,ලාභ ප්‍රයෝජන වෙනුවෙන් නම් මුහුණ දෙන්න වෙයි ඔබට.කුම්බලා මාළු කෑවානම් විදවපන් බළලෝ කීවලු නේ.දැන් ඉන්න උන්නැහෙලටත් කියන්න තියෙන්නේ ඔපමනයි .(රේ)

:       0       0

සමපෝෂ Friday, 19 August 2016 02:44 PM

මිනීමරුවා "රිමාන්ඩ් " කරලා කියලා ආරන්චියි. (අ)

:       0       0

විකුම් රංගන Friday, 19 August 2016 07:50 PM

බියෙන් දඟලන සංගම් මාෆියාව වැරදි කළ පුද්ගලයාව ඉස්සරහට නොදා ආයතනය ඉස්සරහට දාලා නේද? අනික ඔය කවුරු වුණත් ඔවුන් සල්ලි වලට මිස ජනතාවට ආදරය කරන මිනිස්සු නොවේනේ. (නි)

:       0       0

ටේෂාන් Friday, 19 August 2016 09:33 AM

වැරද්දක් කරල නැත්නම් බය වෙන්න ඕනේ නැනේ (අ)

:       0       0

දිලිප් Friday, 19 August 2016 09:28 AM

උණුසුම් කතන්දර දෙකක සබැදුම !සයිටම් මින් ඉදිරියට කොයිබටද? (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 19 August 2016 09:31 AM

වැරදි කලානම හැංගෙන්න බැහැ මහත්තයෝ ,ඒවාට මුහුණ දෙන්නම වෙනවා (අ)

:       0       0

රුවන් Friday, 19 August 2016 09:34 AM

මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. (හේ)

:       0       0

සෑම් Friday, 19 August 2016 09:45 AM

දොස්තර නන්දදාස කෝදාගොඩ මහතාගෙන් පසුව මෙවැනි තනතුරක ප්‍රසිද්ධියට පත් වූ අයෙක් ඇත්නම් ඒ මෙතුමායි . නමුත් තමාගේ දැනුම සහ ආත්ම ගරුත්වය කාගේ හෝ අවශ්‍යතාවයන් මත පරදුවට තබන්න සිදු වුණාට කවදා හෝ වන්දි ගෙවන්න සිදු වෙනවා යැයි සිතිය යුතුව තිබුනේ එදා මිස මෙදා නොවේ . (අ)

:       0       0

රොෂාන් Friday, 19 August 2016 09:52 AM

මේ වගේ හොර දොස්තරලව එල්ලන්න ඕනා. (අ)

:       0       0

සලීම් Saturday, 20 August 2016 05:41 PM

වරදක් කර ඇත්නම් දඩු කදේ ගසා දඩුවම් කරන්න(රේ)

:       0       0

රංජිත් මංජුල Friday, 19 August 2016 10:09 AM

නීතියෙන් සමාවක් දෙන්න හොදම නෑ (හේ)

:       0       0

ගයාන් Friday, 19 August 2016 10:18 AM

මෙය තජුදීන් ගැන අවන්කවම සෙවීමක්ද? නැත්නම් පලිගැනීමට දඟලන උත්සාහයක්ද ? වෙන අබිරහස් මරණ නැත්ද ? හොයලා බලන්න (හේ)

:       0       0

වෙදගේ Friday, 19 August 2016 10:26 AM

සියලුම කුණු බේරුවල් බොක්කටද ?(හේ)

:       0       0

දොන් Saturday, 20 August 2016 12:14 AM

කළ කළ දේ පළ පළ දේ (නි)

:       0       0

වික්‍රම Friday, 19 August 2016 10:38 AM

කළ දේවල් කොහොමත් පල දෙනවා.(හේ)

:       0       0

කරුණාපාල Friday, 19 August 2016 10:36 AM

ඉතින් සයිටම් එක වහලා දැම්ම නම් වැඩේ ගොඩනේ, ලංකාවේ දොස්තරලා කොච්චර හොඳට ලෙඩ්ඩුන්ට සලකනවාද? පෞද්ගලික රෝහල් වල හා චැනල් සෙන්ටර වල වුනත් වැඩ කරන්නේ කැමැත්තෙන් නෙමේ. ඉතාම අඩු මුදලකට ජනතාවට පරම සේවයක් ඉටු කිරීමටනේ.(හේ)

:       0       0

සුමුදු Saturday, 20 August 2016 12:57 AM

ගයාන් හරි. මමත් කියන්නේ තාජුඩීන් ඝාතනය සෙවීම නවත්වලා වෙන කොහේහරි ඉන්න කෙනෙක් හෙවුවා නම් හොඳයි. මොකද මේකෙන් අමාරුවේ වැටෙන්නේ පරණ ආණ්ඩුවේ කට්ටිය. ඒගොල්ලෝ වැරදි කරලා කියලා හිතෙනකොට මගේ වහල්කමට හරි නැහැ (නි)

:       0       0

අතුල Friday, 19 August 2016 11:08 AM

මේක බරපතල අපරාදයක් වගේම වෘත්තීයේ ගෞරවයට මානව සංහතිය වෙනුවෙන් කරපු අතිශය ද්‍රෝහී කමක් (හේ)

:       0       0

ලක්ෂි Friday, 19 August 2016 11:19 AM

ඇයි දැන් කට්ටිය බය වෙලාද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 390 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 548 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site