IMG-LOGO

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ 2015 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (25) පස්වරුවේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ පුෂ්පකුමාර මහතා පැවසීය.

 එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenet.lk යන වෙබ් අඩවියේ පළ කර තිඛෙන බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා කීවේය.

2015 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අයදුම් පත්‍ර 109096 ක් ලැබී තිබූ බවද ඉන් 1197ක් සංශෝධනය වී තිබෙන බවද පුෂ්පකුමාර මහතා සදහන් කළේය.

මෙම විභාගයේ පාසල් අයදුම්කරුවන්ගේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ ලිපිනයන් වෙතද තැපැල් කළ බවද ඔහු කීය.  



අදහස් (0)

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site