IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සමාජ ජාල වෙබ් අඩවිලවට විරුද්ධ වන ජෙනිෆර් ඇනිස්ටන්

2016-06-22-ent-76

සමාජ ජාල වෙබ් අඩවිවලට දැඩි ලෙස විරුද්ධත්වය දක්වන නිළියක් ලෙස ජෙනිෆර් ඇනිස්ටන්ව හඳුන්වනු ලබයි. එම හේතුව නිසාම ඇයව බොහෝදෙනා හඳුන්වනු ලබන්නේ ‘"සෝෂල් මීඩියා විරෝධී රැජින" යනුවෙනි. ට්විටර්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් යන කිසිම ගිණුමක් ඇයට නොමැති බව සඳහන් වෙයි. 

පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා ඇත්තේ, සමාජ ජාල මාධ්‍යයන් නිසා සමාජය ව්‍යාකූල වනවා සේම, කිසිදු වැඩකට නැති දේවල් පවා සමාජ ජාල තුළට ඇතුළු කරන්නට මිනිසුන් දැන් හුරු වී තිබෙන බවයි.

කෙසේවෙතත්, ඇගේ සැමියා වන, සිනමා නළු ජස්ටින් තෙරොක්ස් මේ සමාජ ජාල වෙබ් අඩවි සමග නිරන්තරයෙන්ම ගැටෙන පුද්ගලයෙකු ලෙස සඳහන් වෙයි. ජෙනිෆර් මෙලෙස සමාජ මාධ්‍යයට විරෝධය දක්වන්නේ පසුගිය කාලයේ ඇය සහ ජස්ටින් තෙරොක්ස් වෙන්වීමට තීරණය කර ඇති නිසා බවයි සඳහන් වන්නේ.

 

අනූද

 

2016-06-22-ent-75



අදහස් (0)

සමාජ ජාල වෙබ් අඩවිලවට විරුද්ධ වන ජෙනිෆර් ඇනිස්ටන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site