IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘සැබෑ ජනතා නැගිටීම් වලට දේශපාලකයන් මැදිහත් වෙන්න එපා‘

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවේ පීඩාකාරි වැඩපිළිවෙලට එරෙහිව මතුවෙන ජනතා නැගිටීම්වලට දේශපාලඥයින් සම්බන්ධ නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

විදුලිය පැය 13 ක් කප්පාදු කිරීම, ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් හේතුවෙන් ජනතාව මේ වන විට දැඩි අසරණ තත්වයකට පත්ව ඇති බැවින් ජනතාවගෙන් නැගෙන මෙම විරෝධය දේශපාලන මැතිහත්වීමෙන් තොරව ප්‍රකාශ කිරීමට ඔවුනට ඉඩ දිය යුතුව ඇතැයි ද විජයවර්ධන මහතා  කියා සිටියේය.

සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වෙමින් ලබන 03 දා පාරට බැසීමට තරුණ පිරිස් මුලිකත්වය ගෙන ආරම්භ කර ඇති විරෝධතාවයට දේශපාලඥයන්ගේ මැදිහත්වීම පිළිබඳව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මේ අදහස් පළ කළේය.



අදහස් (1)

‘සැබෑ ජනතා නැගිටීම් වලට දේශපාලකයන් මැදිහත් වෙන්න එපා‘

Gamunu Thursday, 31 March 2022 04:28 PM

තරුණ පිරිස් මුලිකත්වය ගෙන ආරම්භ කර ඇති විරෝධතාවය ratata deshapalana wenask udesaa nisaa danata deshapalanaye yedii sitina deshapalakayan දේශපාලන මැතිහත්වීමෙන් තොරව ප්‍රකාශ කිරීමට ඔවුනට awasthwa labadeema wadagathwe. wenasak wenuwen wenas veemata deshapalakayan hakiyawa thibiya yuthuwe

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 389 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 548 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site