IMG-LOGO

සබරගමුව සිසුන් මහ පාරේ

අසාධාරණ ලෙස සිසුන් අටදෙනෙකුගේ පන්ති තහනම් කිරිමත් , ශිෂ්‍ය සුබසාධක ගැටලු විසඳා දෙන ලෙසත් ඉල්ලමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් අද (14) පඹහින්නේ සිට  බලංගොඩ දක්වා උද්ඝෝෂණ පාගමනක් ආරම්භ කරනු ලැබුහ.

20160614_085932[1] 20160614_090029[1] 20160614_090111[1]



අදහස් (0)

සබරගමුව සිසුන් මහ පාරේ

උපාලි Tuesday, 14 June 2016 06:18 AM

එ්ත් මං කල්පනා කළා දවස් කීපෙකින් පාරට ආවේ නැහැ නේද කට්ටිය කියලා. ඕනෑම වරදක් කරන්න නිදහස ශිෂ්‍යන්ට තිබිය යුතුයි නේන්නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 530 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 700 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site