IMG-LOGO

සබරගමුව යළි වහයි

සබරගමුව සරසවිය මේ මාසයේ දෙවැනි වරටත් වසා දැමීමට පාලන අධිකාරිය අද (27) තීරණය කළේය.

අනධ්‍යන සේවක වැඩවර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාලයේ කටයුතු කරගෙන යාමට නොහැකි වීම නිසා මෙසේ තාවකාලිව විශ්ව විද්‍යාලය වසා දමා ඇත.

පසුගිය 8 වැනි දා සරසවි සිසුන්ට වැළඳනු වෛරස් උණක් නිසා කෙටි කාලයකට සරසවිය වසා තැබිණි.



අදහස් (0)

සබරගමුව යළි වහයි

කරුණාපාල Wednesday, 27 July 2016 03:09 PM

විශ්ව විද්‍යාලෙට තේරුනයි කියලා උද්දච්ජ කම ඔලුවට ගහලා ඔටුන්නක් කියලා හිතාගෙන, ඔය පැළඳගෙන ඉන්න අං තට්ටුව හිසෙන් ගලවපු දාට ඔය ලෙඩ ඔක්කොම සනීප වෙයි ළමයිනේ. (බ)

:       0       0

රංග Thursday, 28 July 2016 05:41 AM

තමන්ට, තමන්ගේ දරුවන්ට, විශ්ව විද්‍යාල වලට යන්න බැරිවුණා කියලා ඒවාට ගිය අයට ඔහොම කරන්න එපා. කැම්පස් එක වහල තියෙන්නේ ළමයින්ගේ වැරැද්දකින් නොවෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site