IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


සුපිරි මඟේ බියගම දොරටු වසයි

කොළඹ වටරවුම මාර්ගයේ  බියගම ගංවතුරින්  යටවීම නිසා  බියගම පිවිසුම් හා  පිටවීමේ දොරටු මින් මද වේලාවකට  පෙර  වසා  දැමිණි. අතුරුගිරිය පිවිසුමෙන්  හා  පිටවුමෙන්  පාවිච්චි කළ හැකි බව නිලධරයෝ කියති.



අදහස් (0)

සුපිරි මඟේ බියගම දොරටු වසයි

නුවන් Monday, 16 May 2016 02:50 PM

නිසි ප්‍රමිතියකින් ඉදි කලානම් මෙහෙම වෙන්න විදියක් නැහැ. (ර)

:       0       0

ලෙස්ලි ජයවර්දන Monday, 16 May 2016 04:33 PM

අධිවේගී පාර නම් තාම ගංවතුරට යටවෙල නැ...ඒක යටින් යන සාමාන්‍ය පරවල් තමයි යටවෙලා තියෙන්නෙ...බියගම පිවිසුම් ප්‍රදේශය සමාන්‍යයෙන් පොඩි වැස්සටත් යටවෙනව..අධිවේගී පාර ඔයකියන තැනින් යට වුණානම් මේකෙ දේසපාලන කන්නාඩි දාගෙන ලියන මහත්වරුන්ට ලියන්න වෙන්නෙ වලපල්ලෙ ඉදල...මොකද එම ප්‍රදෙශයෙන් අධිවේගී පාර සාමාන්‍ය පාරට වඩා අඩි 30 ක් උසයි. අධිවේගී පාර යටවෙන්න ගංවතුර අඩි 30 ක් එම ප්‍රදේශයට ගලනව කියන්නෙ කොළඹට එය අඩි 50-60 විතර වතුර කදක්..තව එකක් කියන්න ඔනෙ..සාමාන්‍ය ගංවතුරකදි කැලණ ගඟින් දකුනු පස උ කොළඹ දිස්ත්‍රික්කෙ අවිස්සාවෙල්ලෙ ඉදල පැලියගොඩ පාලම ළඟට යටවෙනව.කැලණ ගඟන් වම් පස පැලියගොඩ පාලමෙ ඉදල රුවන්වැල්ලට යටවෙනව.....එතකොට ගම්පහ ඉදන් කොළඹ කඩුවෙල හරහා රට බස්නාහිරට හා රට මැදට කිසිකෙනෙකුට යන්න බැරිවෙනව...එත් අද අධිවේගී පාරට පිංසිදු වන්නට කොළඹ හා ගම්පහ කඩුවෙල හරහා විශාල ගංවතුරකකදි වුණත් යා කෙරෙනව....ඔයටිකම මදිද ? මෙ අධිවේගී පාරෙ වටිනාකම ඔප්පු කරන්න(අ).

:       0       0

ගුණේ Monday, 16 May 2016 06:26 PM

සුපිරි මඟ සුපිරිමය. අඩුපාඩු තිබුනත් එ්ක ලාංකිකයන්ගේය. එහි ගමන්කරද්දී ප්‍රංශයේ, ජර්මනියේ, එංගලන්තයේ අසිරිය මැවෙනවා. සුපිරි මඟ දිගුකල් දිනේවා! (නි)

:       0       0

සත්‍යයා Monday, 16 May 2016 08:43 PM

අධිවේගී මාර්ගයේ වැරැද්දක් දකින්න නොවෙයි ඇතැමුන් අදහස් දාලා තියෙන්නේ. ගංවතුරෙන් ඇතිවන හානි වළක්වා ගැනීමට කළයුතු දේ ගැනත් හිතන්න කියලයි ලියල තියෙන්නේ. අධිවේගී මාර්ග ආරක්ෂා කරන මුවාවෙන් පරාජිත දේශපාලකයින්ට සුදුහුණු ගාන්න හදනවා නම් ඒක ගංවතුරට වඩා හානිකර වෙන්න පුළුවන්. (නි)

:       0       0

රංග Monday, 16 May 2016 10:52 PM

මේකට ප්‍රතිචාර දැක්කම ලංකවේ බහුතරේකගේ ආකල්ප හිතාගන්න පුලුවන්. රටක් හැටියට ඉස්සරහට යන්න බැරි එකම හේතුව..කුහක කම. සිංහලයගෙ හැට්යක්..(කෞ)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 17 May 2016 02:28 AM

ප්‍රශ්නයක් වෙලා තියෙද්දි ඒකට විසඳුම් හොයන්නේ නැතුව ඒකටත් දේශපාලනය ගාවගෙන තර්ක කරන හින්දමයි මේක හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙන්නෙ. හැමදේටම දේශපාලනය ගාවා ගන්නාතුරු අපි කාටත් අනාගතයක් නැහැ (නි)

:       0       0

කන්නංගර Tuesday, 17 May 2016 03:50 AM

යකුනේ සිංහලෙන් කියල තියෙන දේ තේරුම් ගන්න බැරිද? පිටවුම වහල තියෙන්නේ පිටවෙලා යන්න තියෙන මාර්ගය යටවෙලා තියෙන නිසා !!!! අධිවේග මාර්ගය යටවෙලා නෑ (බ)

:       0       0

ධම්ම Tuesday, 17 May 2016 04:07 AM

ලෙස්ලි ජයවර්ධනගේ පැහැදිලි කිරීමට ස්තුතියි. මෙවන් පැහැදිලි කිරීම්වලට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්පූන් ෆීඩින් කියලා (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Monday, 16 May 2016 12:41 PM

ආනේ වැසි වතුරට යටවන අපේ මහා මාර්ග නොහොත් නමට සුපිරි මාර්ග. (ර)

:       0       0

සත්‍යයා Monday, 16 May 2016 01:02 PM

ගංවතුරෙන් යටවීම වළක්වලයි අධිවේගී මාර්ග හදන්න තිබුනේ. (ර)

:       0       0

තිලක් Monday, 16 May 2016 01:08 PM

කිසි සැලසුමක් නැති ගොඩ නගපු ඒවා. (ර)

:       0       0

තිලක් Tuesday, 17 May 2016 06:01 AM

දැන් කිසිම නඩත්තුවක් කරන්න කට්ටිය නැහැ (අ)

:       0       0

චන්දන Tuesday, 17 May 2016 06:04 AM

දැන් හදපු ඒවා කඩන ගලවන කාලේ ඒ නිසා නිසි නඩත්තුවක් නැහැ (අ)

:       0       0

සිරිල් Monday, 16 May 2016 02:24 PM

කිසිම නඩත්තුවක් නැති කම. (ර)

:       0       0

සිසිර Monday, 16 May 2016 02:25 PM

ජනතාවගේ ආරක්ෂාවට මෙම පියවර ගන්න ඇත්තේ. (ර)

:       0       0

විමල් Monday, 16 May 2016 02:27 PM

වැහැපු හැටියට මෙහෙම නොවුනම් තමයි පුදුමේ. (ර)

:       0       0

සමන් Monday, 16 May 2016 02:29 PM

හදලා දීපු පාරවල් නඩත්තු කල නොහැකි නිසා ඔහොම වෙන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site