IMG-LOGO

'සඳ දිය මංකඩ'

2016-08-06-ent-35

ආදරය වූ කලී මානව ජීවිතය හා බැඳුන අපූරු වූ සංසිද්ධියකි. මෙවන් අපූර්ව වූ ආදරයට ජාතියක්, ආගමක්, කුලයක්, වර්ණයක් හෝ දේශසීමාවක් නොමැත. එමෙන්ම ආදරය සඳහා කාලයක් ද නොමැත. ඒ නිසාම සසරපුරා ආත්මයෙන් ආත්මයට පෙරුම්පුරා ගෙනවිත් නැවත ආදරයෙන් මුණගැසෙන ආදරවන්තයින් පිළිබඳව අපට ඉතිහාසය පුරාවට මෙන්ම වර්තමානයේද අහන්නටත් දකින්නටත් ලැබී ඇත. සඳ දිය මංකඩ ටෙලි රූ සිත්තම නිර්මාණය වනුයේද එවන් පදනමක් මත සිටය.

හිමාලි සිරිවර්ධන, ජගත් චමිල, ගිරිරාජ් කෞශල්‍ය ඇතුළු නළු නිළියන් රැසක් රඟන සඳ දිය මංකඩ විජිත මංජුල සිංහපෘථිවිගේ අධ්‍යක්ෂණයකි. නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණය කළ මෙම ගී පද රචනා ගයා රම්‍යා අල්විස් සහ නිලාර් එන් කාසිම්ගෙනි. සඳ දිය මංකඩ ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.

 

2016-08-06-ent-41
2016-08-06-ent-40
2016-08-06-ent-39
2016-08-06-ent-38
2016-08-06-ent-37
2016-08-06-ent-36
2016-08-06-ent-34



අදහස් (0)

'සඳ දිය මංකඩ'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 520 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 283 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site