වසර දෙකකට පසුව නැවතත් "අකිරා" චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාව තුළ දකින්නට ලැබෙන බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නිළි සොනක්ෂි සින්හා පසුගියදා සිය "ට්විටර්" ගිණුමේ ගීතයක් පටිගත කරන ආකාරයේ ඡායාරූප කිහිපයක් පළ කර තිබුණ බව සඳහන් .
මෙම ඡායාරූප බොහෝ බොලිවුඩ් සිනමා වෙබ් අඩවිවල පළ කර තිබුණද ඒ පිළිබඳව එකිනෙකට වෙනස් විවිධ අන්දමේ තොරතුරු පළකොට තිබුණා. බොහෝ වෙබ් අඩවිවල පළ කර තිබුණේ සොනක්ෂි "අකිරා" චිත්‍රපටයේ එන ගීතයක් සඳහා සිය දායකත්වය සපයා ඇති බවයි. එහෙත්, තවත් වෙබ් අඩවිවල පළ වී තිබුණේ සොනක්ෂි රංගනයෙන් දායක වන තවත් චිත්‍රපටයක එන එක්තරා දර්ශනයක ඇය මෙසේ පෙනී සිටින බවය.
ප්‍රකට "කොයිමෝයි" වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ සොනක්ෂි සිය රසික පිරිස් පුදුමයට පත් කිරීමට සිය හඬින් ඉදිරියේදී ගීතයක් පටිගත කොට එළිදැක්වීමට මෙසේ සුදානමකින් සිටින බවය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සොනා සින්දු කියන්න පටන් අරන්