IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සනීපාරක්ෂක තුවා බෙදීමේ බලය ආයතන හතරකට

(සුජිත් හේවාජුලිගේ)

පාසල්  සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා  ලබාදීමට අවසර  දී ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති සහතික ලද වෙළෙඳ ආයතන හතරකට පමණක් බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම ආයතන නියෝජිතයන් පාසල් වෙතම පැමිණ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා  ලබා දෙනු ලැබෙයි.

එම ආයතන හැර වෙනත් කිසිදු ආයතනයකින් සනීපාරක්ෂක තුවා මිලදී ගත නොහැකි බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.



අදහස් (2)

සනීපාරක්ෂක තුවා බෙදීමේ බලය ආයතන හතරකට

Ekanayake Thursday, 03 July 2025 02:30 PM

සජිත් ගේ මැතිවරණ පොරොන්දුවක් ඉටුවෙන්නයි යන්නේ.

:       0       15

MD Friday, 04 July 2025 07:39 AM

පාසල් ළමුන්ට අමතරව මාලිමා මන්ත්‍රීනියනුත් ඕක විතරක් පැළඳගෙන ගියානම් තමයි හොඳ කියපු දේවලුත් කරන දේවලුත් දිහා බලනකොට.ලැජ්ජ වෙන්න ඕන මහ කටවල් තියාගෙන කියපු කයිවාරුකම්.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 366 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site