IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


සුනාමි දැරිය හත් වසරකට පසු ගෙදර එයි

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ කුඩා නගරයක් වූ මුලාබියේදී තම මව සහ සොහොයුරිය සමග පාරේ ඇවිද යමින් සිටියදී 2004 සුනාමියට හසු වූ මේරි යුරන්දා (ඒ වන විට අවුරුදු 7 යි) කුඩා දැරිය වසර හතක ඇවෑමෙන් පසුගියදා සිය දෙමාපියන් සොයා ආවාය. දරුණු රඵ පහරට හසුව මවගෙන් ගිලිහුණු දැරිය බණ්ඩා ආචේ ප්‍රෙද්ශයට ගසාගෙන ගොස් ඇති අතර එහිදී වෙනත් කාන්තාවකට ඇය හසුවී හත් වසරක්ම සිගමනට යොදා තිබූ බවත් සිගමන් නොලැබුණු විට ඇයට පහරදී ඇති බවත් කියයි. ජාවාරම්කාර ගැහැණියගේ ග්‍රහණයෙන් පැනවිත් නගරයේ බස් නැවතුම් පොළක සිටි පිරිසකගෙන් තම දෙමාපියන් සොයාගැනීමට පිහිට පතා ඇත. ඔවුහු ඇය  ලගම තිබූ පොලිසියට බාර දුන්හ. ඒබ්‍රහිම් නැමැති ඇගේ සීයාගේ නම පමණක් මතක තිබූ මේරී යුරන්දාගෙ කතාව එරට මාධ්‍යවලින් අනාවරණය වීමත් සමග ඒබ්‍රහම් හා ඇගේ දෙමාපියෝ ඇය සොයා පැමිණ උපන් ලප දෙකකින් ඇය හදුනා ගත්හ. තම දියණිය දැඩි මානසික පීඩනයකින් පසුවන බවත් ඇය කතා නොකරන බවද  තර්ම්යාස් (පියා) මාධ්‍යවේදින් සමග කීවේය.



අදහස් (0)

සුනාමි දැරිය හත් වසරකට පසු ගෙදර එයි

ගමරාල Sunday, 25 December 2011 05:37 PM

දරැවාට දෙවි පිහිටයි. ජීවත් වෙන්න වාසනාව තියනවා..

:       0       0

maha gamaya Monday, 26 December 2011 11:41 AM

ඉක්මනටම කතා කිරීමට ලැබේවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 542 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 101 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 360 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 796 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 462 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 719 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1399 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site