IMG-LOGO

සෝනම්ට ඉහළ රසික ප්‍රතිචාර

2016-08-13-ent-09

පසුගිය සති අන්තයේදී ඔස්ට්‍රේලියාවේ මෙල්බෝන් නගරයේදී පැවති "ඉන්දීය ෆිල්ම් ෆෙස්ටිවල්" උළෙලට සහභාගී වු සෝනම්කපූර්ට ඉහළ රසික ප්‍රතිචාර හිමිවු බව සඳහන් වේ. ඒ ඇය රංගනයෙන් දායක වූ "නිර්ජා" චිත්‍රපටයට මෙම උලෙළට එක් කර තිබීම හේතුවෙනි.

සෝනම් "සන්ටා බන්ටා" වෙබ් අඩවියට පවසා ඇත්තේ තමාවට විදේශයකදී ලැබුණ ඉහළ රසික ප්‍රතිචාරය මෙය බවය. මේ ලැබුණ රසික ප්‍රතිචාර මත තමාට සම්මානයක සිහිනයක්ද පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කොට ඇත. සෝනම්ගේ "නිර්ජා" චිත්‍රපටය මේ වසරේ තිරගත වූ සුපර් හිට් චිත්‍රපටයක්ද වේ.

"නිර්ජා" චිත්‍රපටයෙන් පසුව තවමත් කිසිදු බොලිවුඩ් චිත්‍රපටයක දකන්නට නොලැබුණ සෝනම් නැවතත් ලබන වසරේදී බොලිවුඩ් චිත්‍රපටයක් තුළින් සිය රසික පිරිස් හමුවීමට නියමිතය.

 



අදහස් (0)

සෝනම්ට ඉහළ රසික ප්‍රතිචාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site