IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සන්ධානයේ බෝනස් මන්ත්‍රීවරු

මාර්තු 29 වැනි දා බස්නාහිර හා දකුණ පළාත් සභා ඡන්දයෙන් ජයගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රසාද මන්ත්‍රීධුර සඳහා බස්නාහිරට නවුසර් ෆවුසි හා ලලන්ත ගුණසේකර ද, දකුණු පළාතට දුල්ෂාන් කාරියවසම් හා ආනන්ද පතිරණගේ පත් කළ බව සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.

 



අදහස් (0)

සන්ධානයේ බෝනස් මන්ත්‍රීවරු

සිරි Tuesday, 01 April 2014 07:37 PM

අද අප්‍රියෙල් පළවැනිදා විහිළුවක් එහෙම නෙමෙයි නේද? (නි)

:       0       0

දිල් ජේ.පි Wednesday, 02 April 2014 10:33 AM

දකුණේ අපි සුපිරි වෙනසක් කරා.. (ස)

:       0       0

චමත් Wednesday, 02 April 2014 11:11 AM

මේ ඔක්කොම මනාප ලැයිස්තුවේ ඉන්න පැරදුන අයගෙන් මුලටම ඉන්නවා. ඒක නිසා මෙතන අසාධාරනයක් නැහැ (නි)

:       0       0

චමිල් Tuesday, 01 April 2014 08:34 PM

පක්ෂෙට හොඳ නම් අපි චන්දෙ දුන්නේ අපරාදේ (දී)

:       0       0

සිසිල Tuesday, 01 April 2014 09:00 PM

මේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න කාලේ හරි (දී)

:       0       0

රාසි Tuesday, 01 April 2014 10:27 PM

මෙහෙම බැලුවාම ජනතා චන්දය වැඩක් නැහැ වගේ (දී)

:       0       0

සංජීව Tuesday, 01 April 2014 10:29 PM

මහත්ම දේශපාලනයකට ....ලලන්ත ගුණසේකරට ජය වේවා ! (දී)

:       0       0

සුවන්දා Tuesday, 01 April 2014 11:20 PM

එතකොට ගාල්ල කලින් දිනලා ආපු අනර්කලීව නෝනා මාතරට යැව්වුවේ ගීතනෝනාට තැන දෙන්නද? නැත්තනම් නදීෂනෝනාට අබියෝග කරන්නද ?අනර්කලීනෝනා ගාල්ලට වැඩ කෙරුවෙ නැහැ කියන ගීතා නෝනා අනර්කලීනෝනාගේ තැන අරගෙන අනර්කලීට බනින එක හරි නැනේද ?අනර්කලීටනෝනා බෝනස් නොදුන්නේ ඇයි (දී)

:       0       0

කෙනෙත් Tuesday, 01 April 2014 11:20 PM

සුසිල් මහත්තයෝ හොඳට හිතලා බලලා නේද දැම්මේ? (දී)

:       0       0

නෙහාරා Tuesday, 01 April 2014 11:20 PM

ජනතාවට සේවය කිරීමට ශක්තිය ලැබේවා (දී)

:       0       0

තිබීතා Wednesday, 02 April 2014 07:23 PM

අපොයි! තවත් නඩයක් එකතු වෙනවද ලැයිස්තුවට? දැන් මෙයාලා නඩත්තු කරන්නේ කවුද? (නි)

:       0       0

පිටිගල Tuesday, 01 April 2014 11:55 PM

ජනතාව ප්‍රතික්ෂේප කල බවලතෙක් බෝනස් ආසනයකට ගන්න සමහරු උත්සහ කරනවාලු. හැබෑවක් ද ආයිබෝවන්?(දී)

:       0       0

වීරසේකග්ර්ගේ Wednesday, 02 April 2014 12:03 AM

ටී 20 එකේදී පළමු වටයෙන් ශ්‍රී ලංකාව එංගලන්තයට පැරදුනා. අනේ මහලේකම්තුමෝ එයාලවත් කොහොම හරි දිනවන්නකෝ. නෝනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site