සීදුව ලියනගේමුල්ල පෞද්ගලික බැංකුවෙන් කොල්ල කෑ මුදල රුපියල් දාහතර ලක්ෂයක් විය හැකි යැයි පොලීසිය කියයි.
පිහියක් හා පිස්තෝලයක් රැගත් කොල්ලකරුවන් සමඟ තවත් සිව් දෙනකු සිටි බවත් කොල්ලකරුවන් අද අලුයම 12.15/12.30 අතර බැංකුවට ඇතුළු වෙද්දී ආරක්ෂක නිලධරයා ආහාර ගනිමින් සිටි බවත් කළමණාකරුගේ සහයකයා විවේකාගාරයේ සිටි බවත් පොලීසිය පවසයි.
පිහි ඇනුම් කෑ බැංකු කළමණාකරු කොළඹ මහ රෝහලට මාරු කරනු ලැබීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සීදූවෙන් ලක්ෂ 14 ක් කොල්ල කාලා
පිටිගල Monday, 31 March 2014 05:17 PM
මේක විලාසිතාවක් වෙලා. හරිහමන් දඬුවමක් නොලැබෙන නිසා මංකොල්ල කන්න මිනිස්සු දැන් බය නැහැ.(අ)
ප්‍රියා Monday, 31 March 2014 05:58 PM
දැන් ඉතින් කොහේද සල්ලි දාන්නේ? (නි)
ප්‍රියන්ත Monday, 31 March 2014 05:58 PM
ඔය පැත්තේ සමහරු ළඟ අනවසර ගිනි අවි තිබෙන බව කවුරු කවුරුත් දන්නවා. නමුත් මේවා කියලා ගෙදර ඉන්න බැහැනේ... (නි)
සුජානි Monday, 31 March 2014 06:17 PM
මෙපමණ අපරාද වෙන කොට රජයට බැරි මොකද විශේෂ කාර්ය බලකාය සැම නගරයකම පිහිටු වන්න. (දිල්)