අධික වැස්ස සමග ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට සියලු පොලිස් ස්ථාන සීරුවෙන් තබන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටඋපදෙස් ලබා දී ඇත.
ඒ අනුව විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු පොලිස් ස්ථානාධිපතිවරුන් හරහා සම්බන්ධීකරණය කරන ලෙසත්, 119 හදිසි ඇමැතුම් අංකය හරහා ගංවතුර හා වෙනත් ආපදා තත්ත්වයන් පිළිබඳ මහජනතාවගෙන් තොරතුරු ලබා ගැනීමට පියවර ගන්නා ලෙසත් ඇමැතිවරයා දන්වා තිබේ.
අථවාහන තදබදය අවම කිරීමට විශේෂ වැඩ පිළිවෙළක් සකසන දෙලද ඔහු පොලිස්පතිවරයාට දැන්වීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘සූදානමින් ඉන්න‘
මංජුල Monday, 16 May 2016 07:14 PM
බලවතුන්ගේ ආපදාවට ලක් වෙච්ච පොලිසියක් ඉන්න රටේ පොලිස් නිලධාරින්ට අපදාවලට අලුතෙන් ලැස්ති වෙන්ඩ දෙයක් නෑ(කෞ)