IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ස්ටීවන් ස්පිල්බර්ගේ සුපිරි චිත්‍රපටයක් ඉදිරියේදී

ස්ටීවන් ස්පිල්බර්ග් යනු ලොව සුපරි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඉන්දියානා ජොන්ස්, ද ලොස්ට් වර්ල්ඩ් ජුරාසික් පාර්ක්, ලින්කන්, ට්‍රාන්ෆෝමර් වැනි චිත්‍රපට වල අධ්‍යක්ෂකවරයා වන්නේද මොහුය. එම නිසා මොහු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන චිත්‍රපටයක් මෙම වර්ෂයේ කුමන මාසයේ එළිදැක්වීමට කටයුතු කරන්නේද යන්න බොහෝ දෙනා බලා සිටි කාරණයකි.

එම බලාපොරොත්තු සඵල කරමින් අලුත් චිත්‍රපටයක්  The BFG නම් චිත්‍රපටය එළිදැක්වීමට සූදානම්ය. රෝල්ඩ් ඩාල් විසින් රචිත ග්‍රන්ථයක් ඇසුරෙන් නිර්මාණය වන මෙය ජූලි 1 වැනිදා එළිදැක්වීමට නියමිතය. මනක්කල්පිත කතා ඇසුරෙන් චිත්‍රපට ලෝකය වෙනස් මඟකට ගෙන යාමට උත්සහ කරන ස්ටීවන්ගෙන් නිර්මාණය වන මෙම වසරේ පළමු චිත්‍රපටද සහ අවසාන චිත්‍රපටයද මෙය ලෙස නම් කර ඇත.



අදහස් (0)

ස්ටීවන් ස්පිල්බර්ගේ සුපිරි චිත්‍රපටයක් ඉදිරියේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 89 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site