IMG-LOGO

සටනක ලකුණු

2016-06-14-ent-08රටට ඉතාම වැදගත් ලොකුම තැනක ඉන්න ලොකුම ලේකම් සයිස් මහත්තයකුගෙ ක්‍රියාකලාපෙට එරෙහිව වැඩක් සැට්වේගන යන බව පේනව..

මුන්නැහේ සමහර මාද්දිය ආයනවලට එහෙම ගිහිල්ල ආයතනෙ ලොකු ලොක්කො නැතුව සේවක රුස්වීම් එහෙම තියමින් ආයතන පාලකයන් හෑල්ලු කිරීමට එරෙහිවලු සටන ගෙනියන්නෙ. මේ සටනට දැනටම ආයතන ප්‍රධානීන් හත් අට දෙනෙක් එකතුවෙලා මීටිමකුත් තිබ්බ කියලයි ආරංචි... ඒකෙදි ගත්ත තීරණය වුණේ මීට පස්සෙ ඔය හිතුවක්කාර ලේකම් තැනට තමන්ගෙ ආයතනවල හතර මායිමේ පස් පාගන්න නොදීම කියලත් කියනවා...

කොහොමත් "අර්බුදකාරී" වැඩ වලට නම් දැරෑ මේ ලේකම් තැන ගිය රජය කාලෙ එක පාරක් මාධ්‍ය ආයතනෙක ලොක්කෙක් වෙලා ඉඳල එතෙන්දි ගෝරියකට පැටලිලා, කස්ටියක් මුන්නැහේට හොඳට "නෙලුව".. මේ ඊයෙ පෙරේදා අලුත් පුටුවට ආපු ගමනුත්  වැරදි ලියුමක් ගහල හත් පළේ ගාගත්තලු..

ඉතින් දැන් ඇතිවෙලා කියන අලුත්ම තත්ත්වෙ ගැන රටේ දෙවැනි මහත්තයට ලොකු කම්ප්ලේන් එකක් දාන්න ආයතන ප්‍රධානීන් ලෑස්තිවෙනවලු.

 

DESHAYA



අදහස් (0)

සටනක ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 673 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 273 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site