සජීවී පටිගත කිරීමක් අතරතුර සමිතා හැඟීම් බරවූ අවස්ථාවක් දෙරණ ආයතනයේ ෆේස්බුක් ගිණුමේ හරහා ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඒ Music Online නම් වැඩසටහන අතරතුරදී සිදුවූ අවස්ථාවක් බව එහි සඳහන්. එහිදී සමිතාගේ දියණිය වන කාවින්ද්‍යා විසින් ගීතයක් ගයන අතර, ඉන් අනතුරුව අතුල අධිකාරිගේ ගීතයක් එම නාළිකාවේ විකාශය වන අවස්ථාවේදී මෙවන් සිදුවීමක් සිදුවී ඇති බවයි එමගින් දැක්වෙන්නේ.
වීඩියෝ අනුග්‍රහය - දෙරණ රූපවාහිනි ආයතනයේ ෆේස්බුක් පිටුව

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.