IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සජිත් පෙරේරාගේ 'දන්නෙ නැද්ද' ගැනයි

20160419-ent-62

සජිත් පෙරේරා කියන නම් බොහෝදෙනාට හුරු නොවුනත් සුනිල් පෙරේරා, ගයාන් පෙරේරා කියන යන නම් බොහෝදෙනාට හුරුවක් ඇති. සුනිල් පෙරේරාගේ වැඩිමල් පුතා වන සජිත්ගේ නවතම ගීතයක් පසුගියදා එළිදැක් වුණා. "දන්නෙ නැද්ද" කියන ගීතය සමග නැවතත් කරළියට පැමිණි ඔහුගේ ඉදිරි කටයුතු පිළිබඳව ඔහු අපත් සමග මෙසේ දොඩමලු වුණා.

"ඇත්තම කිව්වොත් කියන්න විශේෂ දෙයක් නැහැ. මගේ අනෙක් සිංදු ටික කරගෙන යනවා. මගේ අලුත් ගීතය ගැන කිව්වොත්, ඒක මීඩියාවල තාම ලොකුවට Play වෙලත් නැහැ. මම දැනට තාම එක් යූ ටියුබ් සහ සමාජ වෙබ් අඩවිවලට විතරයි දාලා තියෙන්නේ. තාම ඒක දුවලා තියෙන්නෙත් චැනල් එකක දෙකක පමණයි. තාම සිංදුව හරියට එක්ස්පෝස් වෙලත් නැහැ. මම මගේ සිංදුව මුලින්ම කළේ මගේ තෘප්තිය උදෙසායි. ඉතිං ඕක අරගෙන මාධ්‍ය පිටිපස්සේ ගිහිල්ලා මේක ප්ලේ කරන්න කියන්න මට කිසි උවමනාවක් නැහැ. මම ඊළඟට කරන සිංදුත් මගේ තෘප්තිය උදෙසාම කරලා දානවා. මම ඉතිං සිංදුව ගැන ලොකුවට බලන්නේ නැහැ. අනික් එක මේ සියලු ගීත කරන්නේ මගේ සංගීත කණ්ඩායම "හෙලෝ ගුඩ්බායි" හරහායි. ඉතිං ඒ නිසා මේ කරන සිංදු ටික අපේ තෘප්තිය උදෙසා අපි කරගෙන යනවා. ඉදිරියේදී තවත් සිංදුවක් එළිදක්වන්න ඉන්නවා. එය Duet ගීතයක්. ඒ ගීතය සඳහා දායක වුණේ චිත්රූ පාඨලී. ඔහු දෙරණ සුපර් ස්ටාර් තරුවක්. ඉතිං දැනට වැඩ මෙච්චරයි කියලා තමයි කියන්න වෙන්නේ."

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

20160419-ent-64
20160419-ent-63
20160419-ent-61

 



අදහස් (0)

සජිත් පෙරේරාගේ 'දන්නෙ නැද්ද' ගැනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site