IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සංචාරක සංවර්ධන අධිකාරියට නව මුහුණක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් භාෂ්වර සේනාංක ගුණරත්න මහතා පත් කරනු ලැබ සිටියි. ආරථික සංවර්ධන අමාත්‍ය බැසිල්  රාජපක්ෂ මහතා විසින් මේ පත්වීම කැරිණි. වෘත්තියෙන් වරලත් ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඔහු මීට පෙර ජාතික තරුණ සේවා සභාව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විය.



අදහස් (0)

සංචාරක සංවර්ධන අධිකාරියට නව මුහුණක්

ඇරිස් Monday, 01 October 2012 08:47 PM

ලංකාවේ වෙරළ තීරය සම්බන්ධයෙන් ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 02 October 2012 07:03 AM

වරලත් ගෘහ නිර්මාණ ශිල්පය සහ සංචාරක ව්‍යාපාරය අතර තියෙන සම්බන්ධය ගැන මට එච්චරම අවබෝධ කරගන්න අමාරුයි. සමහර විට දන්නේ නැති කම වෙන්න ඇති. (නි)

:       0       0

තරිදු Tuesday, 02 October 2012 08:18 AM

තරඟ විභාගයක් තියලා වෙන්න ඇති තෝරා ගන්න ඇත්තේ (ස)

:       0       0

ප්‍රියංජලී Tuesday, 02 October 2012 08:39 AM

ජාතික ආර්ථිකයට නව පණක් ලබාදිය හැකි කේෂ්ත්‍රයක්. නිරතුරු නුවණැසින් තරණය කළයුතු අංශයක්. සංස්කෘතියට ගැළපෙන විදිහට ව්‍යාපෘති සකස් කර ඉදිරියට යෑමට සුභ පැතුම්. ග්‍රාමීය සංචාරක වැඩසටහන යටතේ මහනුවර ප්‍රදේශයෙන් ව්‍යාපාති සදහා එක්වීමට අදහස් කර ඇත. ඒ සදහා අවශ්‍ය මුල්‍ය පහසුකම් හා මග පෙන්වීම් අවශ්‍ය වේ. 111/3, ගංගොඩ, පිළිමතලාව (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 06:26 PM

නම නම් ලස්සනයි. බලමුකෝ වැඩ කොහොමද කියලා.... (නි)

:       0       0

අමිල කටුනායක Monday, 01 October 2012 07:02 PM

මට හිතෙන්නේ මෙයා නම් දක්ෂයෙක් බලමුකෝ ඉස්සරහට. නව පත්වීමට සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 367 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site