බලපත්‍රයක් නොමැතිව සංචාරක මඟ පෙන්වන්නකු ලෙස ක්‍රියා කළැයි තිළිණ මධුසංක නම් පුද්ගලයකු රුපියල් පනස්දහසක ඇප මත මුදා හරින ලෙස මාතර කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. ජර්මන් යුවළකට මඟපෙන්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් ඔහු වරද පිළිගත්තේය.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංචාරක ගයිඩ්ට ඇප
විසරු Tuesday, 06 March 2012 08:10 AM
මගේ යාළුවෙකුත් හිටියා ඉස්සර මේ නමින්..
නිමල් ජයසිංහ Tuesday, 06 March 2012 08:16 AM
මුඵ දකුණු පලාතින්ම අහුවුණ වැරුද්ද.
අමිල Tuesday, 06 March 2012 09:25 AM
ඒක හොද වැඩක්. සංචාරකයන් සගාගෙන කන්න ඉඩ නොතැබිය යුතුයි.
ආසිරි Tuesday, 06 March 2012 02:41 PM
මේ අපරා‘ධය කොටු කර ගනිපු පොලිස් නිලධාරින්ට උපහාර උළෙලක් පවත්වලා තෑගී දෙන්න ඕනේ .. අපේ පොලිසිය රටේ සාමය පවත්වන්න ගොඩාක් උපකාර වෙනවා ...