සිංගප්පුරු ක‍්‍රිකට් සමාජය සංවිධානය කළ 18 වැනි අන්තර්ජාතික සය සාමාජික හොකී තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට මහනුවර සීතාදේවි හොකී ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. සිංගප්පුරු ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයීය ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වු එකම කණ්ඩායම ජයග‍්‍රාහී සීතාදේවි හොකී සමාජ පිල වීම ද විශේෂත්වයකි.
කාන්තා අවසන් මහා තරගයේදී මැලේසියාවේ ක්වාලාලාම්පුර් හොකී සමාජ පිල ගෝල 4/3 කින් පරදවා සීතාදේවි පිල ජය ලැබීය.
තරගාවලියේදී ගෝල 15 ක් ලබාගත් චතුරිකා විජේසුරිය දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය. තරගාවලියට ඕස්ටේ‍්‍රලියාව (11), සිංගප්පුරුව (4), ඉන්දුනීසියාව, ජපානය, හොංකොං රාජ්‍යය, ශ්‍රී ලංකාව, මැලේසියාව ආදී රටවල් වලින් කණ්ඩායම් 24 ක් සහභාගිවේ.
2025 නොවැම්බර් මස 04
738
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිංගප්පුරු හොකී තරගාවලියේ ජය මහනුවර සීතාදේවි ක‍්‍රීඩා සමාජයට