IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


සෞඛ්‍ය ඇමති නෙවිල් ප්‍රනාන්දු රෝහල බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

මාළඹේ වෛද්‍ය නෙවිල්  ප්‍රනාන්දු  රෝහල රටට අතිශය ඵලදායී ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ  නිරීක්ෂණ චාරිකාවකට හා සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු රජයේ රෝහලක සිදුකරන ලද පළමු නිරීක්ෂණ චාරිකාව ද මෙය විය.

මෙහිදී අමාත්‍යවරයා රෝහලේ සියලු අංශ නිරීක්ෂණයට ලක් කරමින් අදාල ඉදිරි සැලසුම් සකස් කිරීම සදහා අමාත්‍යංශයේ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය සමග  සාකච්ඡාවක නිරත විය.

 රෝහල පවත්වා ගෙන යායුතු ආකාරය සහ සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබදව නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරයා පත්කර තිබෙන  කමිටුව විසින් ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව ව්‍යාපෘති යෝජනාවලිය සකස්කරමින් සිටින බව මෙහිදී අනාවරණය විය.



අදහස් (6)

සෞඛ්‍ය ඇමති නෙවිල් ප්‍රනාන්දු රෝහල බලන්න යයි

නන්දපාල Thursday, 26 December 2024 02:55 PM

දැන් හොඳ වෙලාද ඒක. රංවල සහ ජවිපාවුන් එකතුවෙලා සයිටම් වැහුව. තිබ්බනම් රටට හොඳ ආයෝජනයක්.

:       0       2

Subhani Thursday, 26 December 2024 04:02 PM

මෙය හොඳ දෙයක්. මේ වාගේම කළුතර ශික්ෂණ රෝහලේ ද නිරීක්ෂණ චාරිකාවකට පැමිණිය යුතුමයි. මහාචාර්ය ඒකකයක් පිහිටවන්නට කටයුතු කිරීමට අමතර මුලිකවම අවශ්‍ය වෙන කරුනු විශාල ප්‍රමානයක් තියෙනවා අවදානය යොමු වියයුතු.

:       0       0

Kazi Shajahan Thursday, 26 December 2024 04:16 PM

ඕකේ චාජස් නම් ගොඩක් වැඩියි . දැන් ලෙඩෙකුට නිකම් බෙහෙත් දෙන්නේ නැහැ ඔය හොස්පිටල් එකේ

:       0       1

S.munaweera Thursday, 26 December 2024 08:59 PM

මේ ප්‍රදේශය ට වටිනා සම්පතක් .....

:       0       2

Athula Friday, 27 December 2024 11:27 AM

ඉතාම හොඳයි වෛද්‍යවරයෙක් මම යෝජනා කරන්න කැමතියි විදේශ සේවයට ගිහින් සිටින දෙමව්පියන්ගේ දරුවන්ටත් අවස්ථාවක්‌ දෙන්න කියලා ඔවුන්ගේ වෛද්‍ය උපාධිය හදාරන්න . රටට ආර්ථික වශයෙන් දායක වෙන පුරවැසියන් ලෙස ඔවුන්ට විශේෂ අවස්ථාවක්‌ ලැබිය යුතුයි කියලා යෝජනා කරනවා

:       0       0

[email protected] Sunday, 29 December 2024 10:22 AM

මුන් තමා මේවට කලින් ප්‍රස්න දම්ම. දන් මොන දෙයකට අවිල්ලා බලනවද දන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති-වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවක්
2025 මැයි මස 04 172 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස


දැරියක් අපයෝජනය කළැයි තවත් අපේක්ෂකයෙක් අල්ලයි
2025 මැයි මස 04 1065 0

අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්


නාරාහේන්පිට මෝටර් ට්‍රැෆික් දින දෙකක් වහයි
2025 මැයි මස 04 152 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත


මැකෝගෙන් අවවාදයක්
2025 මැයි මස 04 254 0

පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ


සුරාවේ සුපිරි රිය හිටපු ලොක්කෙක් ගෙදර අරන් ගිහින්
2025 මැයි මස 04 1058 0

සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා


ගල්කිස්සේ පුද්ගල ඝාතනයට තුනක් අල්ලයි
2025 මැයි මස 04 429 0

ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 639 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 165 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1189 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site