IMG-LOGO

සෙංකඩගල මැණිකේ’පීලි පනී

(යොහාන් භාසුර සහ පී.ශාන්ත බණ්ඩාර)

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ ‘සෙංකඩගල මැණීකේ’ සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව හා රඹුක්කන දුම්රිය ස්ථාන අතරදී අද (4) පෙරවරුවේ පීලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.


අද පෙරෙවරු 6.25 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වූ එම දුම්රියේ එංජිමේ ඉදිරි රෝද දෙක පමණක් පිලි පැන ඇති බවත් අදාල දුම්රිය පිලිගත කිරීම සඳහා සේවකයන් යොමුකර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.



අදහස් (0)

සෙංකඩගල මැණිකේ’පීලි පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 502 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site