IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ශා. ජෝෂප් විද්‍යාලයීය කණ්ඩායම තෝරා ගැනීමේ මත ගැටුමකින් උපදේශන කමිටුව ඉල්ලා අස්වෙයි

කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර අද (2 වැනිදා) කොළඹ සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ‘සාන්තුවරයන්ගේ හටන’ මහ කි‍්‍රකට් තරගය සඳහා ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම තෝරා ගැනීමේදී විද්‍යාලයීය බලධාරීන් සමග ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ශාන්ත ජෝෂප් විද්‍යාලයීය කි‍්‍රකට් උපදේශන කමිටුව ඊයේ (1 වැනිදා) ඉල්ලා අස්විය. කණ්ඩායමේ පුහුණුකරුවා වන ඩිලාන් රාමනායක මහතා මහ කි‍්‍රකට් තරගයෙන් අනතුරුව ඉල්ලා අස්වීමට සූදානම් බවද වාර්තා වේ.



අදහස් (0)

ශා. ජෝෂප් විද්‍යාලයීය කණ්ඩායම තෝරා ගැනීමේ මත ගැටුමකින් උපදේශන කමිටුව ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 724 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1752 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site