ශ්රී ලංකා නීතිඥ සංගමය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙයි.
වත්මන් අර්බුදය හා ඊට විසැඳුම් සෙවීම සම්බන්ධෆයන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයා හමුවීමට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමගි ජන බලවේගය හා ආණ්ඩුවෙන් ඉවත් ව ස්වාධීන වූ කණ්ඩායම් සමග ද සාකච්ඡාවක් පවත්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd