IMG-LOGO

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට

( දිල්රුක්ෂි ග්‍රේරු) 

ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ  සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඊයේ (29)  සවස වන විට ආසාදිතයින්මේ ගණන 117ක් ලෙස වාර්තා වී තිබිණි.

මේ වන විට තවත් ආසාදිතයින්  තිදෙනකු වාර්තා වී තිබේ. ඒ සමඟ මුළු ආසාදිතයින් 120 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා  වයිරසය අසාදිත වීමෙන් එක් පුද්ගලයකු මිය ගියේය. එමෙන්ම පුද්ගලයින් 11 දෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇත.

අද උදෑසන වන විට කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සැක මත රෝහල්ගතව සිටි සංඛ්‍යාව 117 ක් වුවද දහවල් 12.30 වන විට තවත් තිදෙනකු රෝහල් වලින් පිටව ගොස් තිබිණ. අද දහවල් වන විට කෝවිඩ් - 19 වයිරසය සම්බන්ධයෙන් සැක මත රෝහල් ගතව සිටියේ 114 දෙනකු පමණි. 

 

 



අදහස් (6)

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට

Janath Monday, 30 March 2020 05:37 AM

117 කියන අගය මට නොවෙයිනේ...

:       0       0

Sara Monday, 30 March 2020 08:28 AM

කොහෙද කන්න නැතිව ඉන්නේ? එහෙම ඉන්නවා නම් ඒවා හොයා බලා කටයුතු කරන්න තොපිටත් වගකීමක් තියෙන බව දන්නේ නැද්ද? අනික කොහෙවත් බඩ ගින්නේ නැහැ.... මොනවා හරි කාල මිනිස්සු ඉවසීමෙන් ඉන්නේ මේකේ කෙළවරක් දකින්න මේ ලියන මමත් එහෙමයි තියෙන ටික පරිස්සම් කරගෙන වෙනදා වගේ නැතිව ප්‍රවේසමෙන් කන්නේ බොන්නේ නුඹලා තමයි...

:       0       16

kusalMonday, 30 March 2020 09:04 AM

දැන් හුඟක් බෝක්කුකටවල් වැහිලා ... නාමල්, විමල්, රෝහිත, මහින්ද, ආසාවකට දකින්න, අහන්නත් නැහැ .

:       74       12

DilrukshiMonday, 30 March 2020 09:30 AM

ඔව් කුසල් රනිල්, රාජිත, පාඨලී, තලතා වගේ ගොඩක් යූ එන් පී අයගෙත් කටවල් වැහිල. ඒ වගේම ටිල්වින්, අනුර කුමාර, බිමල් වගේ අලියගෙ තව පක්ශයක් වෙච්ච ජේවීපී අය දොඩව දොඩව ඉන්නවා...

:       0       0

විපරමා Monday, 30 March 2020 10:22 AM

දුෂිත දේසපාලුවෝ. කියලා වෙඩක් නැහැ.

:       0       0

rasika Monday, 30 March 2020 10:54 AM

දොස්තරලා 55ට වැඩි ප්‍රමාණයක් ඉතාලියේ මරුට... සෞඛ්‍ය අංශයේ 4000 ක් ආසාදිතයන්. ප්‍රවේසම් වෙන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 125 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 343 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 155 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site